Blogs

අටවන රග්බි ලෝක කුසලානය – 2015

2015 දී එංගලන්තයේ පැවැත්වූ අටවන රග්බි ලෝක කුසලාන තරඟාවලියේදීත් පිට පිට දෙවන වරටත් අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වෙනවා. ඒ තියුණු තරගයකින් පසු ප්‍රබල දකුණු අප්‍රිකාව ලකුණු 20 – 18 ක් ලෙස පරාජය කරමිනුයි. අවසන් මහා තරාගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස අසල්වැසි ඔස්ට්‍රේලියාව තේරී පත්වෙනවා.ඒ ඔස්ට්‍රේලියානුවන් විසින් අවසන් පූර්ව තරගයේදී ලකුණු 29 – 15 ක් ලෙස ආර්ජන්ටිනාව පරාජය කරමින්.

මුලික වටයේ කාණ්ඩ අතර පැවති සියලු තරඟ අවසන් වූ පසු සම්පුර්ණ ලකුණු සටහන

2015 ඔක්තෝම්බර් 31 වන එංගලන්තයේ Twickenham ක්රිදන්ගනයේදී පැවති අවසන් මහා තරගය කණ්ඩායම් දෙකටම ඉතා තරගයක් උනා.ඒ කණ්ඩායම් දෙකම දේවතාව බැගින් ලෝක කුසලාන දිනාගෙන තිබීම නිසා.

කෙසේ වෙතත් අවසානයේ ලකුණු 34 – 17ක් ලෙස පිට පිට දෙවන සහ නවසීලන්තය වෙනුවෙන් තුන්වන කුසලානය දිනාගැනීමට Richie Macaw ප්‍රමුක All Blacks සමත් වෙනවා.

අවසන් මහා තරඟයේ අවස්ථා
All Blacks ජයග්‍රාහී මොහොත
තරඟාවලියේ වීරයා Dan Carter
All Blacks ජයග්‍රාහී මාර්ග සිතියම

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *