Blogs

හයවන රග්බි ලෝක කුසලානය – 2007

2007 වසරේ ප්‍රංශයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් මහා තරගයට පිට පිට දෙවන වතාවටත් පිවිසීමට ලෝකශුර එංගලන්ත කණ්ඩායම සමත්වෙනවා. ඔවුන් අතින් අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරඟ වලදී පරාජයට පත් වන්නේ ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ප්‍රංශයයි. ලෝකකුසලාන තරගාවලියේ මුල්වටයේ තරගයකදී ලකුණු 36ට 0ක් ලෙස එංගලන්තය පරාජය කල දකුණු අප්‍රිකාව නැවත වරක් එංගලන්තයට එරෙහිව අනෙක් අන්තයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. ඒ අවසන් තරඟ වලදී ෆිජී සහ ආජන්ටිනා කණ්ඩායම් පරාජය කරමිනුයි.

මුලික වටයේ කාණ්ඩ අතර පැවති සියලු තරඟ අවසන් වූ පසු සම්පුර්ණ ලකුණු සටහන

පැරිසියේ Statle De France ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගය නිමාවන විට ලකුණු 15ට 6ක් ලෙස පසුගිය ලෝකශුර එංගලන්තය පරදා ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වෙනවා.මෙම තරගය තුල කණ්ඩායම් දෙකම කිසිඳු උත්සාහක දිනුමක් වාර්තා නොකළ අතර දඩුවම් පහර මගින්ම සියලු ලකුණු ලබා තිබිම විශේෂත්වයක්.

අවසන් මහා තරඟයේ අවස්ථා

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Percy Montgomary විසින් දඩුවම් පහර 4ක් සහ Francois Steyn එක් දඩුවම් පහරක් සාර්ථක කරමින් ලබාගත් ලකුණු 15ට එරෙහිව එංගලන්ත Fly Half ක්‍රීඩක Jonney Wilkinson විසින් දඩුවම් පහර දෙකක් සාර්ථක කර ගැනීමට හැකි වුවත් දකුණු අප්‍රිකානුවන් අබිබවා යාමට එය ප්‍රමාණවත් වන්නේ නෑ. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් තම දෙවන ලෝක කුසලානයට හිමිකම් කීමට සමත් වෙනවා.

අවසන් මහා තරඟයේ අවස්ථා
අවසන් මහා තරඟයේ අවස්ථා
ලෝක කුසලානය සමග springboks
අවසන් මහා තරඟයේ අවස්ථා
දකුණු අප්‍රිකානු ජයග්‍රාහී මාර්ග සිතියම

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1987 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1991 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1995 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

1999 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2003 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2007 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2011 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලානය

previous arrow
next arrow
previous arrownext arrow
Slider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *